Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගැන වෙළෙඳසැල් දැනුම්වත් කරයි

    තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගැන වෙළෙඳසැල් දැනුම්වත් කරයි

    2024-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන් හි කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළේය.
    මෙහිදී, පොලිතීන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සම්බන්ධයෙන් අත් පත්‍රිකා ද බෙදා දෙමින් වෙළෙඳ මහතුන් දැනුම්වත් කළ අතර නීති විරෝධී පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන විකිණීමට තිබේ ද යන්න පිළිබඳව සොයා බලා වාචික අවවාද කිරීම් ද සිදු කෙරිණ.
    ජගත් පරිසර දිනය නිමිත්තෙන් පැවැති මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන, රජය ප්‍රකාශයට පත් කළ “ජගත් පරිසර සතියට” සමගාමීව ජූනි මස 04 වැනි දිනට යෙදී තිබුණු “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” වෙනුවෙන් සංවිධාන කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබිණි. නීති විරෝධී පොලිතීන් ප්ලාස්ටික් නිෂ්පාදන පරිසරයට එක්වීම වැළැක්වීම මගින් පරිසර සංරක්‍ෂණයට පෙළඹවීම මෙම වැඩසටහනේ අරමුණයි.
    පෙර පුව​තනිදහස් පක්ෂයට ප්‍රබල පිරිසක් එක් වෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත රූපලාවන්‍ය ආලේපන භාවිතයේදී සැලකිලිමත් වන ලෙසට සෞඛය අංශයෙන් දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group