Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවදුරටත් සහනයක් ලබා ගැනීමට මෙරට නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී ඇමෙරිකාවට

    තවදුරටත් සහනයක් ලබා ගැනීමට මෙරට නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී ඇමෙරිකාවට

    2025-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට ලබන අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඇමෙරිකාව සමග සාකච්ඡා සිදු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරු බදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බදු පනවනු ලැබුවා.
    අනතුරුව එය ක්‍රියාත්මක කිරීම දින 90 ක කාලයකට අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවයි සඳහන් වන්නේ. ඇමෙරිකාව නව තීරු බදු පිළිබඳ පසුගිය නව වැනිදා මෙරටට නිල වශයෙන් දැනුම් දී තිබු අතර ඒ අනුව පනවා තිබූ නව තීරු බද්ද සියයට 30 ක් වනවා. මේ අනුව එම තීරණය ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට බලාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    පෙර පුව​තFIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
    ඊළඟ පුව​ත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    2026-09-12

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group