බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තවත් වෛද්‍ය ආධාර තොගයක් මෙරටට හිමිව තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන්. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2.7ක්. ආශ්‍රීත පුවත්: කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක් donation Embassy Heart to Heart International Kansas urgent medical aid USA USD 7.27 million Washington DC