බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වුණා. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත් වුණා. තරුෂි ට රන් පදක්කමක්