Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්

    තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්

    2025-06-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.167 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට හිරිහැර කළ තරුණයින් දෙදෙනෙකුට එරෙහි වූ බස් රථයේ කොන්දොස්තරවරයාට පොලුවලින් පහර දී තුවාල සිදුකර ඇති බව වාර්තා වනවා.

    අදාළ තරුණයන් දෙදෙනා කිසියම් මත්ද්‍රව්‍යක් එම අවස්ථාවේ භාවිත කර සිටින්නට ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පහරදීම සිදු කර ඇත්තේ අද(07) උදෑසන 9.30ට පමණ කඩවත, කිරිල්ලවල අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටි වර්ණ සංඥා අසලදීයි.

    සැකකාර තරුණයන් දෙදෙනා අතරමගදී බස් රථයට ගොඩව ඇති බවයි වාර්තා වන්නේ.

    බස් රථයේ පසුපස අසුන සම්පූර්ණයෙන්ම හිස්ව තිබියදීත් මොවුන් තරුණියන් අසලින් වාඩි වී තිබෙනවා.
    එලෙස වාඩිවීමෙන් පසුව තරුණියන්ට හිරිහැර වන ආකාරයෙන් තරුණියන්ගේ ශරීරය ස්පර්ශ කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ හේතුවෙන් අදාළ තරුණියන් වෙනත් අසුන්වලට ගොස් වාඩිවී වුවත් අදාළ සැකකාර තරුන්ද නැවත නැවතත් බස් රථයේ සිටි අනෙක් තරුණියන් ආසන්නයේද වාඩිවී ඔවුනට හිරිහැර කිරීමට පෙළඹී තිබෙනවා.

    තරුණයන් දෙදෙනාගේ නොමනා හැසිරීම අවස්ථා කිහිපයකදීම සිදුවන ආකාරය බස් රථයේ සිටි මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.

    එහිදී සිදුවීමට එරෙහිව කතා කළ කොන්දොස්තරවරයාට අදාළ තරුණයන් බැණවැදී තිබෙනවා.

    මේ අතර කුඩා පිහියකින් කොන්දොස්තරවරයාට පහරදීමට එක් සැකකරුවෙක් උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ වනතෙක්ම ධාවනය වෙමින් තිබූ බස් රථය කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුම අසළ වර්ණ සංඥාවේ නතර කරනවාත් සමග ගැටුම උත්සන්න වී සැකකරුවන් දෙදෙනා හා කොන්දොස්තරවරයා රථයෙන් බිමට බැස තිබෙනවා.

    සැකකරුවන් විසින් මාර්ගයේ සිටුවා තිබූ ලී කණුවක් බිඳගෙන කොන්දොස්තරවරයාට අමානුෂික අයුරින් පහරදීමෙන් පසුව එතැනින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    එම අවස්ථාවේ බස් රථයේ මගීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනා හඹා ගොස් අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ව්‍යායාම මන්තීරුව ආසන්නයේ වූ වෙල් යායකදී අල්ලාගෙන පහරදී ගැට ගසා තිබෙනවා.

    එලෙස බැද දමා තිබූ සැකකරුවන් දෙදෙනා කඩවත පොලිසියට භාරදීමට පියරව ගෙන තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් නාවලපිටිය – කොළඹ බස් රථයේ රියදුරා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
    පහර කෑමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල්ගත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    සැකකාර තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (08) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​ත5000ක අල්ලසක් ගත් අධිකරණ නිලධාරියා මාට්ටුයි
    ඊළඟ පුව​ත ඉදිරි පැය 36 වැස්ස වැඩිවීම ගැන අනාවැකියක්

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group