වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන මෙම මළ සිරුර හමු වූ බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන තරුණයෙකු බව සදහනා.
පොලීසිය සදහන් කළේ ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවයි.