Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරුණ ත්‍රීවිල් රථ රියදුරන්ට වෘත්තීය දැනුම

    තරුණ ත්‍රීවිල් රථ රියදුරන්ට වෘත්තීය දැනුම

    2024-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරුණ ත්‍රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Painting, Electrician, Plumber, Hair cutting හා Carpenter යන ක්ෂේත්‍රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු වැඩසටහන්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය  බලාපොරොත්තු වේ.

    ඒ අනුව, මෙහි ප්‍රථම අදියර ලෙස ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල වැඩසටහන් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පළමු කණ්ඩායමේ වැඩසටහන  2024 මාර්තු 31 දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    මේ සඳහා  අදාළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා ඒකකය අතර පසුගියදා (19)   අත්සන් කෙරිණි.  ඒ සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජයසමරා ගුණරත්න මිය, අතිරේක ලේකම් පී.එම්.පී.කේ. කරුණාරත්න මහතා ද ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා, උප සභාපතිතුමා සහ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

    ආශ්‍රීත පුවත්:  නැගෙනහිර සිංහල දරුවන්ට කුඩම්මාගෙ සැලකිලි? (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තදළඳා පෙරහැර සම්බන්ධව වැදගත් තීරණයක්
    ඊළඟ පුව​ත පාතාල කල්ලිවලට සම්බන්ධ තවත් අපරාධකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group