Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තඹුත්තේගම පෝලීසියට පතොරම් තොගයක් හමුවෙයි !

    තඹුත්තේගම පෝලීසියට පතොරම් තොගයක් හමුවෙයි !

    2025-10-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.120 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල ප්‍රදේශයෙන් හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද සොයාගෙන තිබුණා.
    පොලීසිය පැවසුවේ ඒවා T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ බවයි.

    එහි T-56 හිස්කොපු 15,000කට ආසන්න සංඛ්‍යාවක් හා T – 56 ජීව උණ්ඩ රැසක්ද පවතින බවයි පොලීසිය සදහන් කලේ.
    මුදුනේගම ප්‍රදේශයේ වගුරු බිමක පතොරම් තොගයක් ඇති බවට තඹුත්තේගම පොලීසියට ප්‍රදේශවාසියකු කළ දැනුම්දීමකට අනුව මෙම හිස් කොපු සහ ජීව උණ්ඩ තොගය අද උදෑසන සොයා ගෙන තිබුණා.
    මෙම ⁣හිස් පතොරම් කොපු සහ පතොරම් රැසක් දිරාපත්ව තිබෙන බවද වාර්තා වනවා .
    ඒවා වසර කීපයකට පෙර අදාළ වගුර බිමට දමා ඇති බවට සැක පළ කරක බවයි පොලීසිය පැවසුවේ.

    යුධ හමුදා හෝ පොලිස් අභ්‍යාස විද්‍යාලයන්හී පුහුණුව ලැබීමට යොදා ගන්නා උණ්ඩ වල හිස් කොපු තොගයක් මෙලෙස වසර කීපයකට පෙර ගෙනැවිත් දමා ඇති බවට සැක පවතින බව ප්‍රදේශවාසීන් සදහන් කළා.
    මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවිදුලි ගාස්තුවට වෙච්ච දේ ….
    ඊළඟ පුව​ත හෙරොයින් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group