බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. තවදුරටත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරමින් සිටින බවයි දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. http://vnews.lk/wp-content/uploads/2023/09/DAYASIRI-EDIT-1.mp3