තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඉදිරි පැය 24 ක කාලය සහායි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
උතුර, උතුරු මැද වයඹ සහ මධ්‍යම පළාත් සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්ක සඳහා විටින් විට හමන පැයට කිලෝමීටර 55 ත් 60 ත් අතර තද සුළං ඇති වන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 ක50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.
උණුසුම් පුවත්
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට














