Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ණයට දෙන මත්කුඩුවල ණය ගොවෙන අයට වධදෙන වධකාගාරයක් කැලණියේ

    ණයට දෙන මත්කුඩුවල ණය ගොවෙන අයට වධදෙන වධකාගාරයක් කැලණියේ

    2025-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.454 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා.

    ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත්කුඩු බෙදාහරින එම ජාවාරමේ ක්‍රියාකාරීන් කැලණිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මත්කුඩු ණයට ලබාදී ණය නොගෙවා සිටින තරුණයන් මෙම වධකාගාරයට ගෙනැවිත් කෲර ලෙස වධහිංසා පමුණුවන බවට තොරතුරු පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

    මෙම ක්‍රියාවලය කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව පෑලියගොඩ පොලිසිය විසින් මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී වධබන්ධනයට ලක්වූ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර තවත් පුද්ගලයන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද පෑලියගොඩ පොලිසිය පවසනවා.

    මත්කුඩු ණයට ලබාගෙන මුදල් ගෙවීම පැහැර හරින තරුණයන් මෙම ප්‍රදේශයේ පවතින පාළු ඉඩමකට ගෙන්වා මෙලෙස වධබන්ධනය සකර තිබෙන බවට පෑලියගොඩ පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

    මෙම ඉඩම දැනට අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ව්‍යාපාරකයන් දෙදෙනෙකුට අයත් ඉඩමක් බවට තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර දැනටමත් එම ව්‍යාපාරිකයන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවද පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    -මව්බිම පුවත්පත -
    පෙර පුව​තගිනිගත්හේන – නෝර්ටන් බ්‍රිජ් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටියි
    ඊළඟ පුව​ත අල්ලස්ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group