රට මුහුණ දී සිටින ණය බර අඩු කර ගැනීමේ සැලස්මක් මත රජය ඉදිරියට ගමන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ණය ප්රතිවෘ්යුහගතකරණය පිළිබද පැහැදිලි ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ඔහු සදහන් කළේ.
මේ වසර අවසානය වන විට සැලසුම් කළ ධනාත්මක ඉලක්ක ළගා කර ගැනීමට රජයට හැකිවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.