Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොල්ෆින් චීනයට කඩා වදී

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    2026-08-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෝසම් වැසි සහ නිවර්තන සුළි සුළංවල බලපෑම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 380,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට කලාප 08ක පවුල් 110,000කට අයත් පුද්ගලයින් 382,000ක පීඩාවට පත්ව සිටින බවයි.
    එමෙන්ම අයහපත් කාලගුණයේ බලපෑම්වලින් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 06දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 07දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්.. එමෙන්ම මෙම ආපදා හේතුවෙන් නිවාස 148කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ. මේ අතර මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන ”ඩොල්ෆින්” සුළි කුණාටුව, චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබෙනවා. දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං සමඟින් පැමිණි මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනයට ළඟා වීමට පෙර මෙම කුණාටුව ජපානයේ දකුණු ඔකිනාවා ප්‍රාන්තය හරහා ගමන් කළා. එහිදී පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ගොඩනැගිලි 50,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ. චීන කාලගුණවිද්‍යා අංශ සඳහන් කළ පරිදි, ‘ඩොල්ෆින්‘ සුළි කුණාටුව ඊයේ එරට වෙලාවෙන් පස්වරු 5:30ට පමණ නැගෙනහිර ෂෙජියැං ප්‍රාන්තයේ යූහුවාන් ප්‍රදේශය අසලින් ගොඩබිමට ඇතුළු වී තිබෙනවා. ගොඩබිමට ළඟ වන අවස්ථාවේදී එහි කේන්ද්‍රය අසල උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 151ක් ලෙස සටහන් වී ඇති බව සදහන් . ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාළගුණ විද්‍යාඥ වැන්ග් හයිපිං ප්‍රකාශ කළේ, අගෝස්තු 10 වන දින දක්වා ෂෙජියැං, ෂැංහයි, උතුරු ෆුජියන්, ඊසානදිග ජියැංසි, අන්හුයි සහ ජියැන්සු යන ප්‍රදේශවලට දැඩි වැසි අපේක්ෂා කරන බවයි. ෂෙජියැං ප්‍රාන්තයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 250ත් 500ත් අතර වැසි ලැබිය හැකි බව පුරෝකථනය කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අද දවසේ කාලගුණ තත්ත්වය
    Foreign media reporte In the Philippines monsoon rains and tropical storms weather
    පෙර පුව​තවියලි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    ඊළඟ පුව​ත ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group