යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින්
මේ අතර ලෝක නායකයින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් අත්හැරිය යුතු බවද ඔහු එහිදී සදහන් කර තිබෙනවා.














