ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භ වීමත් සමග මෙම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බෝවීම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ.
මේ හේතුවෙන් ජලය රැඳෙන ස්ථාන විනාශ කර දමන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
- පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
- ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
- ශ්‍රී ලංකා – ඉන්දියා මගී නැව් සේවය නතර වෙයි !
- රැකියා සදහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් පිරිස පහළට
- පොන්නි සම්බා මෙටි්රක් ටොන් 3500 ක් මෙරටට
- ”රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා
- කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද













