Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩිසල් මිල රුපියල් 10 පහළට – ලාෆ් ගෑස් සමාගමෙනුත් නිවේදනයක්

    ඩිසල් මිල රුපියල් 10 පහළට – ලාෆ් ගෑස් සමාගමෙනුත් නිවේදනයක්

    2022-12-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩු කර තිබෙනවා.

    මේ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇති.

    ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ.

    මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා ඉන්දියානු තෙල් සමාගමද ඩීසල් ලීටරයක මිල රුපියල් 420 ක් දක්වා පහත දමා තිබෙනවා.

    මේ අතර ගෑස් මිල පිළිබඳ සඳහන් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනය මගින් අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිලෙහි වැඩිවීමක් සිදු නොවනු ඇති බවයි.

    මේ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

     

    ආශ්‍රීත පුවත්:  ලාෆ්ස් සමාගමත් ගෑස්  මිල අඩු කරයි
    Diesel Laugfs Gas
    පෙර පුව​තඅද මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිලට වන දේ
    ඊළඟ පුව​ත ඉන්ද්‍රියන් බද්ධ කල පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

    සබැ​ඳි පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group