Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග

    ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග

    2024-07-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා.
    ඉන් පළමු තරගය පැවැත්වුනේ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතරයි
    බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම තරගය ලකුණු 62 කට 08 ක් ලෙස ජය ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුණා.
    තරගාවලියේ හයවන සතියේ දෙවන තරගය කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පවත්වනු ලැබුවා.
    ඒ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි.
    මෙහිදී ලකුණු 28 ට 19 ක් ලෙස තරගය ජය ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායමයි.

    මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තුන්වන තරගය පැවැත්වුණා
    මෙම තරගය පැවැත්වුනේ මහනුවර ,පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීයි
    මෙහිදී ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 32 ට 19 ක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායම පරාජයට පත් කළා.
    තරගාවලියේ සිව්වන තරගය් පැවැත්වුනේ කොළඹ වෙස්ලි විද්‍යාල කණ්ඩායම සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායම් අතරයි.
    එහිදී ලකුණු 43 ට 17 ක් ලෙස කිංග්ස්වුඩ් විද්‍යාලය පරදා තරගය ජය ගැනීමට වෙස්ලි විද්‍යාල කණ්ඩායමට හැකි වුනා .

    හයවන සතියට අදාළ පස්වන තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතරයි පැවත් වුණේ.
    එහිදී විද්‍යාර්ථ විද්‍යාලය ලකුණු 52 ට 20 ක් ලෙස තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පරාජයට පත් කළා.
    මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර පැවැත්වුනේ තරගාවලියේ හයවන සතියට අදාළ හයවන තරගයයි.
    මෙම සති අන්තයේ පැවැත්වුණු තියුණු ම තරගය ලෙස විචාරකයින් බොහෝ පිරිසක් මෙම තරගය හදුන්වා දෙනු ලැබුවා.
    මෙහිදී ලකුණු 15 ට 10 ක් ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් තරගය ජය ගත්තේ ධර්මරාජ විද්‍යාල කණ්ඩායමයි.
    සති අන්තයේ පැවති හත්වන තරගය කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වුණා.
    එම තරගයෙන් ශ්‍රී සුමංගල කණ්ඩායම පරදවා ලකුණු 18 ට 57 ක දැවැන්ත ජයක් වාර්තා කලේ සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම විසින්.

    හයවන සතියේ අවසන් තරගය පැවැත්වුනේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතරයි.
    එහිදී ඩී.එස්.සේනානායක විද්‍යාලය පරදවා ලකුණු 27 ට 24 ක් ලෙස ජය වාර්තා කිරීමට ඉසිපතන විද්‍යාල කණ්ඩායමට හැකි වුණා.

    පෙර පුව​තරුපියල් 500යේ සිට ලක්ෂ 10ක් දක්වා ඉහළ යන දඩ‍ය
    ඊළඟ පුව​ත ජනපතිවරණය අනිවාර්යය බව ජනපති කියයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group