ටොයොටා මෝටර්ස් සමාගමේ මැයි මාසයේ ආදායම වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සමාගමේ නිශ්පාදනය කරන මෝටර් රථ සදහා අමෙරිකාව , චීනය සහ ජනාපයේ ඇති ඉල්ලුම ඉහළ යාම මෙයට හේතු වී ඇති බවයි එම සමාගම විසින් සදහන් කර ඇත්තේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික ජපාන මෝටර් රථ සදහා තීරු බදු පනවා ඇති පසු බිමක මෙසේ ටොයොටා සමාගමේ ලාභය ඉහළ යාම විහේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මැයි මාසය තුල ටොයොටා මෝටර් රථ අලෙවිය සියයට 6.9% කින් ඉහළ ගොස් ඇති අතර මැයි මාසය තුල පමණක් අලෙවි වී ඇති මෝටර් රථ සංඛ්‍යාව 898,721ක්.
ඉන් සියයට 11% ක මෝටර් රථ ප්‍රතිශතයක් අමෙරිකාව වෙත අලෙවි කර ඇති බවයි සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්










