Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • T20 ලෝක කුසලානයේ අද තරග
    • සැමියා බිරියට කළ අපරාධය
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » PHOTOS: ටී 56 අවි දෙකක් සහ උණ්ඩ 450ක් සොයා ගැනේ

    PHOTOS: ටී 56 අවි දෙකක් සහ උණ්ඩ 450ක් සොයා ගැනේ

    මාධව කුලසූරිය - වවුනියාව
    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.332 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව, රම්බකුලම ප්ර දේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08) දහවල් හමුව ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

    පොලිසිය පැවසූවේ ගෙහිමියා ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්ර5යක් ආධාරයෙන් වළක් කපන අවස්ථාවේ අදාළ ගිනි අවි හා පතුරම් තොගය දැක ඇති බවයි.

    සිදුවීම සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර, වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය හමුව තිබෙනවා.

    යුධ සමයේ කිසියම් සංවිධානයක් හෝ ත්රයස්ත කණ්ඩායමක් අදාළ ගිනි අවි හා පතුරම් වළ දමන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

    සොයාගත් ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්රා ත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    :

    පෙර පුව​තජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි
    ඊළඟ පුව​ත යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි

    සබැ​ඳි පුවත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    T20 ලෝක කුසලානයේ අද තරග

    සැමියා බිරියට කළ අපරාධය

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    2026-02-14

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    සැමියා බිරියට කළ අපරාධය

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group