Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි
    • නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි

    ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි

    2025-12-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මනම්පිටිය, කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මනම්පිටිය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසනවා.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා පොළොන්නරුව, දළුකාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ටිපර් රථ රියදුරෙක් බවත් ඔහු නිවසට නොපැමිණි බවට පැමිණිල්ලක් ඔහුගේ බිරිඳ විසින් ඊයේ(17) සවස් කාලයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණය පද්ධතිය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී මරණකරු ටිපර් රථයට වැලි පටවාගෙන පොළොන්නරුව මනම්පිටිය ප්‍රදාන මාර්ගයේ ගමන් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

    ටිපර් රථය පොළොන්නරුව, මෛත්‍රීපාල වටරවුම අසල නවතා දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

    රියදුරුගේ මෘත ශරීරය මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  සීදූවෙ වෙඩි තැබීමක්
    murder
    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි

    සබැ​ඳි පුවත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    2026-01-31

    ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම

    2026-01-31
    අද දවසේ කාලගුණ තත්ත්වය

    දිස්ත්‍රික්ක හතරක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group