Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටින් එක ගත් අයට පණිවුඩයක්

    ටින් එක ගත් අයට පණිවුඩයක්

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ටින් අංකය ලබාගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අමත්‍යවරයා සඳහන් කරන්නේ ඊට අදාලව බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය නොහොත් ටින් අංකය ලබාගත් පුද්ගලයින් විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කල යුතු බවයි.

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි අමත්‍යවරයා සඳහන් කලේ.

    මේ වන විට ටින් අංකය ලබාගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 23ක් වන අතර ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇති බව සඳහන්.

    අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවයි.

    පෙර පුව​තක්වාලාලාම්පූර් ගුවන් තොටුපලේ ගෑස් කාන්දුවක්
    ඊළඟ පුව​ත දයාසිරි වැඩ භාරගනී

    සබැ​ඳි පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group