බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ – කොටුව සිට මහනුවර හරහා නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ රාත්‍රියේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.