උම්ම් ෆහාඩ් (Umm Fahad) නැමැති ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා ඉරාකයේ ප්‍රසිද්ධ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ෆහාඩ්ට වෙඩි තබා පළාගොස් ඇති බව එරට පොලිසිය පවසන අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම්ද ආරම්භ කර ඇත.