ගාසා තීරය තම රට විසින් අත්පත් කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හාස්‍යජනක බව උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන්ග් උන් පවසනවා.
මෙම යෝජනාව මගින් ආරක්ෂාව සහ සාමය සඳහා පලස්තීනුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්දානයේ රජු වන අබ්දුල්ලා කුමරු හමුවෙමින් ප්‍රකාශ කළේ, ගාසා තීරය ඉදිරියේදී තම රට විසින් අත්පත් කරගන්නා බවයි.
කෙසේ වෙතත් ඇමරිකාවේ එම සැලසුමට ජෝර්දානය විරෝධය පළ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













