අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.
ඒ පසු ගිය දා ඉරාන උත්තරීතර නායකයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඉරානය යළිත් න්‍යශ්ටික මධ්‍යස්ථාන ආරම්භ කළ හොත් නැවතත් ඉරානය වෙත ප්‍රහාර සිදු කරන බවයි.
තවද යුද්ධයෙන් ඉරානය හෝ ඊශ්‍රායලය ජයග්‍රහණය නොකළ බවද අමෙරිකනු ජනාදිපතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබුණා.
උණුසුම් පුවත්