Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි

    ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි

    2025-10-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

    ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්,  ඊජිප්තු  හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ.

    මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.

    ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ආරම්භ විමත් සමග දෙපාර්ශවයේම ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් නිදහස් කිරිම ඊයේ සිදුවුණා.

    මේ වනවිට නිදහස් කෙරුණු පලස්තීන සිරකරුවන් තම පවුලේ සාමාජිකයින් සමග එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම හමාස් සංවිධානය භාරයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබළුන් 20 දෙනෙකු හා ජිවිතක්ෂයට පත්වු 4 දෙනෙකුගේ සිරුරු නැවත භාරදි ඇති බවද සඳහන්.

    පෙර පුව​තමනූෂගේ ඇප ඉල්ලීම ඉවතට
    ඊළඟ පුව​ත කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 3ක් අක්‍රියයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group