Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටයිටන් නැමැති සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක්

    ටයිටන් නැමැති සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක්

    2023-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සදහා ගොස් අනතුරට පත් ටයිටන් නැමැති සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී ඇති බව එරට සහන කණ්ඩායම් පවසනවා.

    ඔවුන් පවසන්නේ සෑම පැය 4 කට වරක් යම් හඬක් මුහුදු පත්ලෙන් ශ්‍රවණය වන බවයි.

    ලෝකප්‍රකට ටයිටැනික් නෞකාව ගවේෂණය සදහා ගමන් කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරිනයක් මගීන් 5 දෙනෙකු සමග අතුරුදන් වුණේ පසුගිය සති අන්තයේදියි.

    එතැන් සිට අදාළ සබ්මැරිනය සෙවීම සදහා ඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

    මෙලෙස අනතුරට පත් සබ්මැරිනය තුළ එහි නිෂ්පාදන සමාගමේ විධායක නිලධාරිවරයා මෙන්ම ධනවත් ගවේෂකයින් පිරිසක් ද සිර වී සිටින බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    කිලෝ දස දහසකට වැඩි බරකින් යුත් ටයිටන් සබ්මැරිනය අත්ලාන්තික් සාගර පතුලේ ටයිටැනික් සුන්බුන් සොයා පැය 8 ක නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බව සදහන්.

    අදාළ නිරීක්ෂණ චාරිකාවේදි පැයයි මිනිත්තු 45 කට පසුව යාත්‍රාව සමග පැවති සියලු සන්නිවේදන සබදතා බිද වැටී තිබෙනවා.

    එන් අනතුරුවයි මෙලෙස සබ්මැරිනය සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී ඇත්තේ.

    පෙර පුව​තකතරගම වන්දනා බස් රථයක් අනතුරට
    ඊළඟ පුව​ත ජනපති විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group