බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවා.