Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ අමතින් නැගී සිටියි

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ අමතින් නැගී සිටියි

    2024-04-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අ`ඵ මතින් නැගී සිටින දවසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා පවසනවා.

    රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරමින් විවිධ දේශපාලන පක්ෂ විසින් මඩ ප්‍රචාර පතුරුවා හරින විටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නොසැලී සිටීමට කටයුතු කළ නායකයෙකු බවයි ඒ මහතා කියා සිටියේ.

    ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස අතිදක්ෂ නායකත්වයක් සිය පක්ෂයට ලබාදෙමින් කටයුතු කරන විට බොහෝ පිරිස් හට එය ඉවසීමට නොහැකි වූ බවටයි සුමිත් උඩුකුඹුර මහතා කියා සිටියේ.

    කිසිදු දිනෙක ඡන්දයකින් පත්වීමට නොහැකි පුද්ගලයන් විසින් කුමන මඩ ප්‍රචාර දියත් කළද නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් ජොන්ස්නටන් ප්‍රනාන්දු මහතාට පවතින බව ඒ මහතා පවසා සිටියා.

    දේශපාලන ත්‍රස්තවාදි කණ්ඩායම් විසින් ඔහුගේ දේපළ සහ කාර්යාල ගිනිතබා විනාශ කළද “රොද බඳිමු අපි ඉතසිතින් – එක්සත්ව හදවතින්” යන තේමාව ඔස්සේ නැවතත් අද දින කුරුණෑගලින් ආරම්භ කරන මැතිවරණ ව්‍යාපාරය තුළින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ මතින් නැගී සිටිනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    ආශ්‍රීත පුවත්:  මහින්දානන්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
    #srilanka#politics#
    පෙර පුව​තමැලේසියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ෆොක්ස් හිල් ඛේදවාචකය ගැන සෙවීමට කමිටුවක්

    සබැ​ඳි පුවත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group