ජුලි මාසය මේ දක්වා කාලය තුල විදෙස් සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ තිබෙනවා.
එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂ 66,809 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
ඔවුන් අතරින් දෙලක්ෂ 61,681 දෙනෙක් ඉන්දියාවෙන් වන අතර එක්ලක්ෂ 18,555 දෙනෙක් එක්සත් රාජධානියෙන් සහ එක්ලක්ෂ 13,888 දෙනෙක් රුසියාවෙන් පැමිණ ඇති බව ද සදහන්.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













