Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජැෆ්නා කින්ග්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

    ජැෆ්නා කින්ග්ස් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

    2023-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගන්නට බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම් සමත් වුණා.
    පළමු තරගය පැවැත්වුණේ බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතරයි.
    මෙහිදී තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 156ක් රැස් කළා.
    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 160ක් ලබා තරගය ජය ගත්තා.
    දිනේෂ් චන්දිමාල් ලකුණු 48යි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි කණ්ඩායම ලැබු පළමු ජයග්‍රහණය මෙයයි.
    මේ අතර ගෝල් ටයිටන් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 08කින් ජය ගන්නා ජැෆ්නා කණ්ඩායම සමත් වුණා.
    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 117ක් පමණයි. දසුන් ශානක ලකුණු 30යි.
    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 4කදී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 120ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
    රහමුනුල්ලා ගුර්බාස් ලකුණු 54ක් රැස් කළා.
    මෙම ජයග්‍රහණයත් සමග ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    B Love Kandy dambulla kandy Dasun Shanaka dinesh chandimal Jaffna Kings LPL rahumunulla gurbas
    පෙර පුව​තආහාර අර්බුදයකට මුහුණු දීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
    ඊළඟ පුව​ත මෙක්සිකෝවේ බස්රථ අනතුරින් 18 ක් මරුට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group