Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය

    ජාතික රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ සහාය

    2025-09-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධානතම රෝහලවන ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කරමින් බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය නිරූපණ මධ්‍යස්ථානය, හදිසි ප්‍රතිකාර ඒ්කකය සහ හදිසි අනතුරු ප්‍රතිකාර අංශය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා ඇතුළු ජපාන දූත පිරිසකගේ විශේෂ නිරීක්ෂණයකට ඊයේ ලක්වුණා.

    ජපන් රජයේ සහ ජපන් ජනතාවගේ පරිත්‍යාගයන් ලෙස ශ්‍රී ජාතික රෝහලට ලබා දුන් උපකරණ වලින් සිදුවන ප්‍රතිකාර සේවාවන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමත්, ජපාන රජයේ සහයෝගය ඉදිරියටත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනයට දායක කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම නිරීක්ෂණය සිදුකෙරුණා.

    මෙරට ජනතාවගේ සෞඛ්‍ය තතත්වය ඉහළ නංවාලීම සඳහා මෙන්ම කාර්යක්ෂම, විශිෂ්ට ප්‍රතිකාර සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් M.R.I යන්ත්‍රයක්, C.T. Scan යන්ත්‍රයක්, Cathlab ප්‍රතිකාර අංශයක්, ඇතුළුව වෛද්‍ය හා ශල්‍ය උපකරණ, මෙන්ම අත්‍යවශ්‍ය උපකරණ රාශියක් ශ්‍රී ලංකා ජාතික රෝහලට මීට මාස කිහිපයකට පෙර ජපන් රජයෙන් ලබා දීමට කටයුතු කර තිබුණා.

    එම උපකරණ සියල්ලෙහි වටිනාකම ජපන් යෙන් මිලියන 1000ක්.

    මෙරට පළමු ජාතික රෝහලවන ශ්‍රී ලංකා රෝහල සංවර්ධනය කිරීමට වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, ඒ් සඳහා විදේශයන්ගේද සහාය නිබඳව ලබා ගන්නා බවත්, ජපන් තානාපතිතුමාගේ මැදිහත්වීමෙන් ජපන් රජයේ පරිත්‍යාග ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීම පිළිබදව ජපාන තානාපතිතුමාටත්, ජපන් රජයටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී විශේෂ ස්තූතිය ද පලකර සිටියා.

    පෙර පුව​තඇමරිකාවේ ප්‍රභාලයෙකු වෙඩි පහරකින් මරුට
    ඊළඟ පුව​ත පාසල් ප්‍රවාහනයට සහ විනෝද චාරිකා වලට ආරක්ෂක නිර්ණායක

    සබැ​ඳි පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group