ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.
එහි අනු ශුරතාවය හිමි වුයේ ලකුණු 134ක් ලබා ගත් ගම්පහ දිස්ත්‍රික්කයටයි.
මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී කොළඔ දිස්ත්‍රික්කය දිනා ගත් ලකුණු සංඛ්‍යාව 88ක්.
හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය 19 වනදා ආරම්භ වූ 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඊයේ රාත්‍රියේ නිමාවට පත් වුණා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














