Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්

    ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක්

    2025-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයක් ලබන වසරේදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
    වසර දහයකට වරක් සිදු කරනු ලබන මුඛ සෞඛ්‍ය සංගණනය අවසන් වරට සිදුකර ඇත්තේ ඉකුත් 2015/2016 කාලසීමාවේදී බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළා.
    ඒ අනුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මුඛ සෞඛ්‍ය සංගණනය 2025/ 2026 සඳහා රුපියල් මිලියන තිස්තුනයි දශම හයක් වෙන්කර තිබෙන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
    ලබන වසරේ අයවැය ඇස්තමේන්තු මගින් සලසන ප්‍රතිපාදන යටතේ මෙම සංගණනය සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  පාසල් පැවැත්වීම පිළිබද අධ්‍යාපන අමාත්‍යංයෙන් නිවේදනයක්
    #sri lanka #vfm news News Radio Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තකඩුවෙල කර්මාන්ත ශාලාවක ගින්නක්
    ඊළඟ පුව​ත ගුවන්යානා 03ක් කටුනායක ගුවන්තොටුපලින් හරවා යවයි

    සබැ​ඳි පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group