Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතිය තුළ සිටින විද්‍යාඥයින්ගෙන් සංකල්ප පත්‍රිකා කැඳවයි

    ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතිය තුළ සිටින විද්‍යාඥයින්ගෙන් සංකල්ප පත්‍රිකා කැඳවයි

    2024-04-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 වසර සඳහා කෘෂිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතිය තුළ සිටින විදඥයින්ගෙන් සංකල්ප පත්‍රිකා කැඳවීම අරඹා ඇති අතර ප්‍රදාන යෝජනා ක්‍රම 3ක් යටතේ එය සිදු කෙරේ. සංකල්ප පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වේ.

    සංකල්ප පත්‍ර ආකෘතිය හා එය සම්පූර්ණ කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ සුදුසුකම්ලත් ආයතන ඇතුළත් සියලු තොරතුරු SLCARP වෙබ් අඩවියට (http://www.slcarp.lk) පිවිස “NARA” අංශයේ වැඩිදුර කියවීම (read more) මඟින් ලබාගත හැක.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව මෙරට ජාතික කෘෂිකර්ම පර්යේෂණ අධ්‍යයනය ආයතන සම්බන්ධ කිරීම සහ ඒකාබද්ධ කිරීම, පර්යේෂණ ව්‍යාපෘති, වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන හැකියාවක් ඇති ආයතනයකි.

    ආශ්‍රීත පුවත්:  හිටපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්
    Sri Lanka
    පෙර පුව​තමනූෂ ඇමතිතුමා සමන්තබද්‍ර හිමිගෙන් සැරටම අහගනී (වීඩියෝ)
    ඊළඟ පුව​ත “විදුලිබල ඉංජිනේරු සංගමයේ මොළයක් තියෙන අය නෑ.”-විදුලිබල ඇමති

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group