Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියක රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ජය

    ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියක රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ජය

    2024-10-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මැලේසියාවේ පැවති එම්.ඒ.එම්.මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී , එහි ධාවන තරග ඉසව් දෙකක අවසන් මහා තරග වලදී රන් පදක්කම් 02 ක් දිනා ගත් ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා 10/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
     මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින් අතර ඉකුත් 10/20 දින පවත්වා තිබුණි .
    එහිදී වයස අවුරුදු 15 න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි  ෂෙහාන් ගුණසේකර සිසුවා , එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
    ඊට අමතරව වයස අවුරුදු 13 න් පහළ කැඩෙට් අංශය යටතේ තරග කළ 11 හැවිරිදි ටෙහාන් අමරසිරි සිසුවා එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
    මෙම සිසුන්ට මෙම තරගාවලිය සදහා මෝටර් රථ පැදවීම සදහා ජාත්‍යන්තර මෝටර් රථ ධාවන සංගමය මගින් රියැදුරු බලපත්‍ර ලබා දී තිබුණි .
    මෙම ජයග්‍රහණ රැගත් මෙම සිසුන් දෙදෙනා 10/22 දින සවස 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
    පෙර පුව​තබුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතුය
    ඊළඟ පුව​ත ගුවන් තැපැල් සේවය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ මත්ද්‍රව්‍ය තොගය

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group