Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර පොලිස් සමුළුවට ගිය නිලධාරින් 4 දෙනෙකුට සේවය අතහැරයාමේ නියෝග

    ජාත්‍යන්තර පොලිස් සමුළුවට ගිය නිලධාරින් 4 දෙනෙකුට සේවය අතහැරයාමේ නියෝග

    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර පොලිස් සංගමයේ සමුළුවකට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියට පිටත්ව ගිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සිව් දෙනෙකුට එරෙහිව සේවය අතහැරයාමේ නියෝග නිකුත් කර තිබෙනවා.

    මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොලිස් නිලධාරින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය මාසයේදී මෙරටින් පිටත්ව ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

    කෙසේ වෙතත් පසුගිය 04 වන දා ඔවුන් නැවත රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණ ද මෙතෙක් මෙරටට පැමිණ ඇත්තේ ඉන් දෙදෙනෙකු පමණක් බවටයි වාර්තා වන්නේ.

    මෙලෙස මේ වන තෙක් මෙරටට නොපැමිණ ඇත්තේ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් 4 දෙනෙකු බවටයි වාර්තා වන්නේ.

    මේ වන තෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැති නිලධාරින් සිව් දෙනා පොලිස් මූලස්ථානයෙන් වසර 5 ක නිවාඩු ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් පොලිස් මූලස්ථානය විසින් අනුමත කර නොමැති බව ද සඳහන්.

    මෙම පිරිස සමුළුව සදහා සහභාගි වී ඇත්තේ තමාගේ පෞද්ගලික මුදලින් බවටද අනාවරණය වී තිබෙනවා.

    පෙර පුව​තසහනාධාර අහිමි වූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවක්
    ඊළඟ පුව​ත උසස් පෙළ විභාගයට නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරනවා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group