Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයෙක් අභිරහස් ලෙස මියයයි

    ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයෙක් අභිරහස් ලෙස මියයයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් වටවල වැලිඔය වතුයායේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා සිය නිල නිවස තුළ නාන කාමරයේ අභිරහස් ලෙස මියගොස් ඇති බව වටවල පොලිසිය පවසනවා.

    මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ එම වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ අනවකි රිටෝ අමින් නමැති 45 හැවිරිදි අයෙකි.

    ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා අද(25) උදෑසන සේවයට වාර්තා කිරීම සඳහා අවදි නොවීම නිසා එම නිල නිවසේ සේවයේ නියුතු කෝකියා සහකාර වතු අධිකාරිවරයාගේ නිදන කාමරයට ගොස් පරීක්‍ෂා කර බලා තිබෙනවා.

    එහි සහකාර වතු අධිකාරිවරයා වැටී කතා නොකර සිටීම හේතුවෙන් කෝකියා විසින් නිල නිවාසයේ මුරකරු දැනුවත් කර එම වතු යායේ වතු අධිකාරිවරයා මගින් වටවල පොලිසිය දැනුවත් කර තිබෙනවා.

    නාන කාමරය තුළදී ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයා ලිස්සා වැටී හිස බිත්තියක ගැටී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    නිල නිවස තුළදී අභිරහස් ලෙස මියගිය ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරිවරයාගේ සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්‍ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    පෙර පුව​තරට රැකියා පෙන්වා කෝටි ගණන් ගැරූ අයෙක් දැලේ
    ඊළඟ පුව​ත ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group