Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට

    2023-08-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වියළි කාලගුණයත් සමග ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සදහන් කළේ ජලාශවල ධාරිතාව සියයට 33 යි දශම 3 ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

    එමෙන්ම මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද සියයට 34 ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්.

    මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් සියයට 16 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

    මේ අතර පවතින දැඩි නියගයේ බලපෑම් හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 2 ක් දක්වා අඩු වී ඇති බව සදහන්.

    මේ හේතුවෙන් උඩවලව ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දනු ලබන කුඹුරුවලින් අක්කර 65,000 ක් හානි වීමේ අවදානමට ලක්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

    මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ උඩවලව ජලාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SUJEEWA-GUNASEKARA-EDIT-.mp3

    මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය යටතේ උඩවලව වනෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවුසර් මගින් ජලය බෙදාහැරීමට කටයුතු කර ඇති බව සදහන්.

    එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඔක්තෝබර් මාසය වන තෙක් ප්‍රමාණවත් වැසි නොලැබෙන බවයි.

    පෙර පුව​තඖෂධ සංකුලතා පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක්
    ඊළඟ පුව​ත අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහතට

    සබැ​ඳි පුවත්

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group