Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නිකුත් කිරීමට එකඟත්වය

    ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නිකුත් කිරීමට එකඟත්වය

    2023-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලි උත්පාදනය කිරීමට ප්‍රමාණවත් ජලය ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව ඇති බව සඳහන්.

    මේ අතර 43 වෙනි සේනාංකයේ නියෝජිතයින් උසස් පෙළ කාල සීමාවේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා.

    එම නියෝජිතයින් මාධ්‍ය වෙත පැවසුවේ විදුලිය ලබා දීම සඳහා අමතර බිලියන 5ක් අවශ්‍ය බවට විදුලි බල අමාත්‍යවරාය කළ ප්‍රකාශය අසත්‍ය බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/VIDULI-EDIT-1-2.mp3

    මේ අතර අද සහ හෙට විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    එම මණ්ඩලය පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකි බවයි.

    The Water Management Secretariat's agreement to the request made by the Public Utilities Commission has been notified
    පෙර පුව​තරජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවක
    ඊළඟ පුව​ත එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙන යාමේ කටයුතු ආරම්භ කෙරේ

    සබැ​ඳි පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group