Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක

    ජපානයේ රැකියා අවස්ථා රැසක් ලබා ගැනීමට ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක

    2025-01-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.

    ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්.

    එහිදී අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් බඳවාගැනීම වැඩි කරන ලෙසයි.

    ඉදිරියේ දී විශේෂයෙන් ජපානය ඇතුළු රටවල රැකියා සඳහා මෙරට ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය වෘත්තිය පුහුණු ආයතනවල සහාය ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කරන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව ද විජිත හේරත් IM Japan ආයතනයේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර සිටියා.

    ජපානයේ රැකියා සඳහා බඳවාගන්නා වැඩපිලිවෙල යටතේ TITP, SSW කාණ්ඩවලට අයත් සාත්තුසේවක හා ඉදිකිරීම් රැකියා අවස්ථා රැසක් පවතින බවත්, ඒ සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් සලසා දෙන බවත් එහිදී IM Japan ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි බව සඳහන්.

    ඉදිරියේ දී රියදුරු ඇතුළු තවත් ක්‍ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.

    නිපුණතාවයෙන් සපිරි ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බිහිකිරීමට ශ්‍රි ලංකා රජය ගන්නා උත්සහාය ඔහු මෙහිදී අගයකර සිටියා.

    ශ්‍රි ලාංකික විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජපානයේ TITP ඛාණ්ඩය යටතේ පුහුණු අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

     

    පෙර පුව​තමාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත ජනවාරියේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group