ජපානයේ හොක්කයිඩෝ මුහුදු කළාපයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපාන භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සදහන් කර ඇත්තේ භූ කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
- අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
- වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
- චරිත රත්වත්තෙට ඇප
- ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
- කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
- කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
- නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර













