ජපානයේ කියුසු දූපත් මෙන්ම කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.