Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
    • ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
    • ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
    • ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
    • හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –

    ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –

    2025-09-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා.
    ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

    මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම නිල සංචාරය සදහා සහභාගී වී ඇත්තේ ජපාන රජයේ ආරාධනයකට අනුවයි.

    මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කලා.
    එමෙන්ම මෙරට ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සඳහා ජපානය අඛණ්ඩ සහයෝගය දක්වන බවයි එරට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

    මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, ජපානය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ස්තුතිය පළ කරනු ලැබුවා.
    දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා ලංසු තැබීම නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වූනා.
    මෙහිදී දෙපාර්ශ්වය අතර සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම සහ භෞමික රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම ඇතුළුව දැනටමත් පවතින යෙන් ණය ව්‍යාපෘති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්ම පිළිබදවද කරුණු හුවමාරු වුණා.

    දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දැක්වීමට අදහස් කරන බවයි ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
    මෙහිදී සංචාරය අතරතුරදී ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතා අග්‍රාමාත්‍ය ඉෂිබා මහතාට සහ ජපාන ජනතාවට කෘතඥතාව පළ කළා.

    ————————————————————————————————————————–

    පෙර පුව​තලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
    ඊළඟ පුව​ත වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group