බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණියා ය. ආශ්‍රීත පුවත්: කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි Srilanka