ජපානයේ ටොරෝකා දූපත් වෙත සති දෙකක් තුල භූ කම්පන 900 ක් සිදු වී ඇති බව ජපාන භූ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.
එම සියලුම භූ කම්පන රික්ටර් මාපකයේ ඒකක 5 ට අධික බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
මෙම කලාපය තුල වසරකට භූ කම්පන 1500 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර සති දෙකක් තුල භූ කම්පන 900 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපාන ටොරෝකා දූපත් සදහා දූපත් 12 ක් අයත් වන අතර ඉන් දූපත් 6 ක ජනාවාසද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













