බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට අවශ්‍ය සැලසුම් තමන් මේ වනවිටත් සකස් කරමින් සිටින බවයි. http://vnews.lk/wp-content/uploads/2023/07/JANAKA-RATHNAYAKA-EDIT-2.mp3