Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
    • පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන්න

    ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන්න

    - විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
    2023-06-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

    නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

    නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවයි පෙන්වා දෙන්නේ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

    මෙරට දේශපාලන පක්ෂ සදහා සියයට 50 ඡන්ද පදනමක් ලබා ගැනීමට හැකියාව තිබේද නැද්ද යන්න පිළිබඳ දැන ගැනීමට ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන ලෙස ජනාධිපතිවරයාට සදහන් කරන බවයි උද්දකන්දර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ.

     

    http://vnews.lk/wp-content/uploads/2023/06/SAJITH-EDIT.mp3
    පෙර පුව​තශ්‍රී ලංකාවට ලකුණු 132ක විශිෂ්ඨ ජයක් – තරගාවලියත් සමවෙයි
    ඊළඟ පුව​ත යොහානිට ගෝල්ඩන් වීසා සම්මානය

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group