ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිබෙනවා.
මෙය ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡාව බව සඳහන්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කිරීමට නියමිත බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
- ලංකා සතොස භාණ්ඩවල මිල පහතට
- සහල් හිගය ගැන ජාතික කාන්තා එකමුතුවෙන් චෝදනා
- නිදහස් දින සැමරැම පිළිබද විශේෂ දැනුම් දීමක්
- දිවයිනට අදත් වැසි
- ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාවට වන්දි ලබාදීම අද සිට
- ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටෙයි
- අර්චුනා දේශපාලනය පිළිබදව කිලකිරෙයි