ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පිලිබදව සාකච්ඡා සිදු කළ බවයි.
මෙම සමාලෝචනයේ කරුණු මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ශක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













